මියන්මාර සරණාගතයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරයි..

මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් සිදු කර තිබේ. එම නිවේදනය මෙසේ ය. මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳව අප සමාජය තුළ නොයෙකුත් කණ්ඩායම් විසින් පසුගිය දින කීපය තුළ පරස්පර විරෝධී … Continue reading මියන්මාර සරණාගතයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරයි..